
යාල තුළ වැඩ දැමූ වැඩ්ඩන්ට වැඩ වරදී.
යාල ජාතික වනෝද්‍යානයේ වන සතුන්ට හානි කළ පුද්ගලයින් සමඟ ගිය ට්‍රැකර්වරුන් සහ තත්ත්වය පාලනය කිරීමට නොහැකි වූ නිලධාරීන්ගේ වැඩ වහා ම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනම් කෙරී තිබෙනවා.ඒ වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය ගත් තීරණයක් මත යි. ඊයේ (24) දිනයේ යාල ජාතික වනෝද්‍යානයට පැමිණි දේශීය සංචාරකයන් පිරිසක් විසින්, වන සතුන්ට පමණක් වෙන් කර තිබූ…