
සමාජ මාධ්‍යය ඔස්සේ සුවිශේෂ ලෙසින් කතාබහට ළක්වු ඔශානි සංදීපා දැන් ගෙවන සුන්දර ජීවිතේ
ලංකාවේ ප්‍රධාන රූපවාහිනී නාලිකාවක් වන දෙරණ නාලිකාව සංවිධානය කෙරුණු දෙරණ “ලිට්ල් ස්ටාර්” තරඟාවලිය ඔස්සේ නවක ගායන ශිල්පීන් රැසක් හදුන්වා දෙනු ලැබීය. ඉතින් මෙම තරගාවලිය ඔස්සේ බිහිව විශාල ජනප්‍රියත්වක් ලබාගත් යොවුන් ගායන ශිල්පිනියක් තමයි ඔෂානී සංදීපා කියලා කියන්නේ. ගායන තරගාවලියේදී ලද ජයග්‍රහණයෙන් නොනැවතී ඇය ඉදිරියටම පැමිණි අතර වර්තමානය වනවිට රටක් හදුනන ගායන ශිල්පිනියක් බවට පත්ව තිබෙනවා….