
තායිලන්ත නෞකාවක් ගැඹුරු මුහුදේ පෙරළෙයි
තායිලන්ත නාවික හමුදාවට අයත් නෞකාවක් ගැඹුරු මුහුදේ පෙරළීයාමෙන් අතුරුදන් වූ නාවිකයින් 31 දෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වෙයි. ඊයේ (18) රාත්‍රී තායිලන්ත බොක්ක ප්‍රදේශයේ ගොඩබිමට කිලෝමීටර් 32ක් පමණ ඔබ්බෙන් මුහුදේ මුර සංචාරයේ යෙදී සිටි එම යාත්‍රාව කුණාටුවකට හසුව පෙරළී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ වනවිට අදාළ නෞකාවේ නාවිකයින් 100 දෙනෙකු පමණ සිට ඇති…