
පුද්ගල පහර දීමකින් 6 හැවිරිදි දරුවෙකු ජීවිතක්ශයට
මවගේ අනියම් සැමියාගේ පහර කෑමට ලක් වූ පිරිමි දරුවෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා. අද අලුයම මෙම ඝාතනය සිදුව ඇති අතර ලද තොරතුරකට අනුව ගම්පහ – පහලගම ප්‍රදේශයේ පිහිටි නිවසට ගිය පොලීසිය දරුවා රෝහල් ගතකිරීමට කටයුතු කර තිබූ බවයි ආරංචි මාර්ග සදහන් කර සිටියේ. කෙසේවෙතත් රෝහල් ගත කිරීමෙන් පසුව දරුවා මියගොස් තිබෙනව. ඝාතනය සිදුකළ…