හෙරෝයින් කිලෝ ග්‍රෑම් 8ක් සමඟ පුද්ගලයකු අත් අඩංගුවට

  හෙරෝයින් කිලෝ ග්‍රෑම් 9ක් සමඟ පුද්ගලයකු පොලිස් අත් අඩංගුවට පත් වී තිබෙනවා. අඹේපිටිය ප්‍රදේශයේ දී සිදු කළ වැටලීමකිනු යි මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ. බේරුවල පොලිසිය මඟින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර, සැකකරු වයස අවුරුදු 42ක පුද්ගලයෙක්.

Read More

වඳුරු උණ අවදානම වැඩි වන ලකුණු

  වඳුරු උණ හෙවත් මංකිපොක්ස් රෝගය ලෝකයේ අනෙකුත් රටවල තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතින රෝගයක් හේතුවෙන් විදෙස් රටවල සිට මෙරටට තවත් මංකිපොක්ස් ආසාදිත රෝගීන් පැමිණීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. වඳුරු උණ සම්බන්ධයෙන් සූම් තාක්ෂණය ඔස්සේ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය චින්තන පෙරේරා පැවසුවේ, රෝග ලක්ෂණ නොමැති රෝගීන්…

Read More

මුල් මාස 10 තුළ කොළ පිපිඤ්ඤා වගාවෙන් ඩොලර් මිලියන 10ක ආදායමක්

  මේ වසරේ පළමු මාස 10 තුල මඩකලපුව – වාකරේ කොළ පිපිඤ්ඤා අපනයනය කිරීමෙන් ඩොලර් මිලියන 10යි දශම 3ක් උපයා ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ගොවීන් 500ක් විසින් අක්කර 500ක මෙම වගාව සිදු කර ඇති අතර එහි අස්වැන්න ජපානය ඇතුළු රටවල් ගණනාවකට අපනයනය කරන බව යි එම අමාත්‍යාංශය සඳහන් කළේ. පසුගිය වසර 3…

Read More

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැඩ නැවතෙයි

  ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන ප‍රිගණක අංශයේ සිදු ව ඇති හදිසි බිඳ වැටීමක් හේතුවෙන් දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කටයුතුවලට බාධා පැමිණ තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරියකු සඳහන් කළේ, දෙපාර්තමේන්තුව සතු ප්‍රධාන පරිගණක පද්ධතියේ දෘඪාංග දෝෂයක් මතු වී ඇති බව යි.මේ වන විට එම දෝෂය හඳුනාගෙන ඇති බවත් එය යථාවත් කිරීම සඳහා කටයුතු කරමින්…

Read More

ශ්‍රී ලාංකිකයින් 300ක් රැගත් යාත්‍රාවක් වියට්නාම – සිංගප්පූරු මුහුදු සීමාවේදී මුදාගැනේ

  සිංගප්පූරුවට ආසන්න ජාත්‍යන්තර මුහුදේ දී අනතුරට ලක්ව බේරා ගත් යාත්‍රාවේ සිටි 303 දෙනා ශ්‍රී ලාංකිකයන් බවට හඳුනාගෙන තිබෙනවා. විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි කියා සිටියේ, එම යාත්‍රාවේ සිටි මෙම ශ්‍රී ලාංකිකයින් පිරිස ජපාන නෞකාවක් මගින් මේ වනවිට වියට්නාමය වෙත රැගෙන යමින් සිටින බවයි.ඊයේ දිනයේ දී අදාළ යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයෙකු නාවික හමුදාව අමතා…

Read More

ප්‍රමාණවත් ගෑස් තොග පවතින බව ලිට්රෝ සමාගම කියයි

  තම සමාගම සතුව ප්‍රමාණවත් තරම් ගෑස් තොග පවතින බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා. කොළඹ දැන් (04) පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා කියා සිටියේ වෙළඳපලේ මේ වනවිට පවතින ගෑස් හිඟය මතුව ඇත්තේ අලෙවි නියෝජිතයින්, මිල අඩුවන බවට පළවන වාර්තා සැළකිල්ලට ගෙන තොග ඇණවුම් කිරීම ප්‍රමාද කිරීම හේතුවෙන් බවයි. කෙසේ වෙතත් අනිද්දා ගෑස් මිල…

Read More

ට්විටර් සමාගම, සේවකයින් ඉවත් කිරීමට තීරණය කරයි

  ඊලොන් මස්ක් විසින් මිලට ගත් ට්විටර් සමාගමේ සේවකයින්ගෙන් අඩක් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ එම සමාගම ප්‍රතිව්‍යූහගත කිරීම සඳහායි. එසේම, එහි ඇතැම් කාර්යාල ද තාවකාලිකව වසා තැබීමටයි පියවර ගෙන ඇත්තේ. ඒ අනුව අවම වශයෙන් සේවකයින් 3500 ක් පමණ මෙලෙස ඉවත් කෙරෙනු ඇති. news

Read More
Back To Top