
ජාතික නිදහස් දිනය සහ එහි පෙරහුරු සඳහා විශේෂ රථ වාහන සැලැස්මක්
75 වන ජාතික නිදහස් දින උත්සවය සහ එහි පෙරහුරු හේතුවෙන් ගාලූ මුවදොර හා ඒ ආශ්‍රිත ප්‍රදේශ වල විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලීසිය පවසයි. අද (28), හෙට (29) දිනයන් සහ පෙබරවාරි මස 01 වනදා සිට නිදහස් දිනය දක්වා කාලය තුළ අළුයම පහේ සිට දහවල් 12 අතර කාලය තුළ මෙම රථ වාහන සැලැස්ම…