
සමහර ගෑනූ මගේ මුණ සමතලා වෙන්න ගහනවා කියලත් මට කිවුවා.. මම කැමතිම ගයිඩ් නළුවා මහේන්ද්‍ර පෙරේරා..
සති අන්තයේ අතිශය ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් පුංචි තිරය ඔස්සේ විකාශනය වුනු එයා දැන් බැඳලා ටෙලිනාට්‍යයේ පීතරගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට පැමිණි දක්ෂ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පියෙක් තමයි සරත් කොතලාවල කියලා කියන්නේ. ඒ වගේම මෙම ටෙලිනාට්‍යයේ සිරි, සුද්දි, මහී, කුරුල්ලා මේ දිනවල අපේ සමාජයේ හරි ජනප්‍රිය චරිත බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. ඉතින් එයා දැන්…