
අද අව්වට යන්න එපා
පෘතුවිය මේ වසරේදී සූර්යයාට වඩාත්ම ආසන්න වන දිනය අද (04) යි. තාරකා විද්‍යාඥයින් ප්‍රකාශ කරන පරිදි එය සිදුවන්නේ පෘථිවිය සූර්යයා වටා ඉලිප්සාකාර ගමනක නිරත වීම හේතුවෙනි. “පෙරිහීලියන්” ලෙස හඳුන්වන මෙම අවස්ථාව ශ්‍රී ලංකා වේලාවෙන් අද (04) රාත්‍රී 9.30ට උදාවුවත් ඊට පෙර සහ පසු පෘථිවිය තවදුරටත් සූර්යයාට ආසන්නව පවතී. සාමාන්‍යයෙන් පොළොවේ සිට සූර්යයාට දුර කිලෝ මීටර්…