
මං දවසට පැය විස්සක් කෑම කෑවේ නැහැ
රයිනි චාරුකා ගුණතිලක කියන්නේ දක්ෂ වගේම ජනප්රිය ගායිකාවක්. මෑතකදී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය පවසා සිටියේ මෙවැන්නක්. “ඇත්තටම මම ආර්ටිස් කෙනෙක් නිසාවෙන් මගේ බාහිර පෙනුම රැක ගන්න ඕනි කියලා මට ඒ දවස් වල හිතුණේ නැහැ.ශරීරයෙන් වගේම මානසිකවත් මම වෙනස් වෙලා හිටියෙ.ඒ වෙනස දැක්කට පස්සේ මාව වෙනස් කරගන්න ඕනි කියලා නැවත වතාවක් හිතුනා. එදා රෑ ඉඳලම මම…