රටට අගෞරව කරන ක‍්‍රීඩකයන්ට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග… ක‍්‍රීඩා ඇමැති පාර්ලිමේන්තුවේදී කියයි

ක‍්‍රීඩකයා ලෝකෙ කොතරම් දක්ෂතා දැක්වූ ක‍්‍රීඩකයෙක් වුණත් රටේ ගෞරවයට නම් රටේ කීර්තිනාමයට අගෞරව කරනවා නම් ඒ අය සම්බන්ධයෙන් අදාළ විනය ක‍්‍රියාමාර්ග ගන්නවා. එය ක‍්‍රිකට් හා මලල ක‍්‍රීඩාව ඇතුළු සෑම ක‍්‍රීඩාවකටම අදාළයි’ යනුවෙන් ක‍්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා පාර්ලිම්න්තුවේදී පෙරේදා (08 වැනිදා* පැවසීය. මලල ක‍්‍රීඩාව සම්බන්ධයෙනුත් සුගතදාස අධිකාරිය නව වාර්තාවක් එවා තිබෙනවා. ඒ සම්බන්ධව රාජ්‍ය අමාත්‍යංශයේ…

Read More
kusal medis susal janith

කුසල්ලා දෙන්නම ඉවතට – කණ්ඩායමේ නව නායකයින් මෙන්න

ශ්‍රි ලංකා එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් කන්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වය ගැන ඉදිරියේදී තීරණයක් ගනු ඇතැයි වාර්තා වේ.ඒ ඔහු නායකයා ලෙස සහභාගි වූ බංග්ලාදේශ සහ එංගලන්ත තරග සංචාර ද්විත්වයම කන්ඩායමක් ලෙස ශ්‍රි ලංකා කන්ඩායම අසාර්ථක වූ නිසාවෙනි.මෙම සංචාරයන් ද්විත්වයට ශ්‍රි ලංකා කන්ඩායම මෙරටින් පිට වීමට පෙර තේරිම් කමිටුව සහ සාකච්ඡා…

Read More

දුෂ්මන්ත චමීර වේගයෙන් 27කින් ඉදිරියට

ICC නවතම එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පන්දු යවන්නන් අතරේ ස්ථාන 27කින් ඉදිරියට ඒමට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සමත් වෙයි. නිමා වූ බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයේදී දැක්වූ දස්කම් හේතුවෙන් මෙලෙස ඔහු ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබේ. තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රේණිගත කිරීම්වල 72 වැනි ස්ථානයේ පසු වූ 29 හැවිරිදි චමීර තෙවැනි…

Read More

සනත්ට ඔස්ට්‍රේලියා පුහුනුකරු තනතුරක්

ඔස්ට්‍රේලියාවේ මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සුපිරි පිතිකරු සනත් ජයසූරිය පත් කර ඇතැයි වාර්තා වේ. වසර 2021-22 තරග වාරය වෙනුවෙන් මේ පත් කිරීමට සිදු කර ඇතැයි මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජය පවසයි. මේ ක්‍රීඩා සමාජයේ නායකයා ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් කටයුතු කරන අතර, මෑතකදී ජගත් පිටියෙන්…

Read More
Back To Top