
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ තරඟ ගාස්තු ඉහලට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 2023 න වර්ෂය සඳහා ජාතික කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ තරඟ ගාස්තු ඉහල නැංවීම සදහා තීරණය කර තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව එක් සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟයක් සදහා එක් ක්‍රීඩිකාවකට ගෙවනු ලබන මුදල ඇමරිකානු ඩොලර් 250සිට 750 දක්වා ඉහල දමා ඇති බවයි වාර්තා වෙන්නේ. මීට අමතරව තරගයක් ජයග්‍රහණය කලහොත්…