
ඉන්දියාවේ පාලමක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව 141 දක්වා ඉහළට
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ කේබල් පාලමක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් මියගිය සංඛ්‍යාව මේ වනවිට 141 දක්වා ඉහළ ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. පුද්ගලයින් 177 දෙනෙකු පමණ බේරාගෙන ඇති අතර තවමත් අතුරුදන් වූ තවත් කිහිපදෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි සඳහන් වන්නේ. කාන්තාවන් සහ ළමුන් ඇතුළු පුද්ගලයින් 500 ක් පමණ එල්ලෙන පාලම මත සිට ඇති අතර,ආධාරක…