
පන්දුවාර 12 ක් අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව
පන්දුවාර 12 ක් අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන පුහුණු තරඟය මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවාර 12 ක් අවසානයේ කිසිඳු කඩුලු 3ක් දැවී ලකුණු 104 ක් ලබා…