
තරගයේ වීරයා තෝරන ක්‍රීඩක ගොන්නට අපේ වනියත්
මෙවර ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන පන්ඳුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකයා තෝරාගනීම සඳහා ක්‍රිකට් කවුන්සිලය ඡන්ද විමසීමක් මේ වනවිටත් (11) ආරම්භ කර තිබෙනවා මෙවර තරගාවලියේ ක්‍රීඩකයා ලෙස තෝරාගැනීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කර ඇති ක්‍රීඩකයන් සංඛ්‍යාව 09ක්. ඒ අතර විරාත් කෝලි. සූර්‍යකුමාර් යදාව්, ෂාහිම් ෂා අෆ්‍රඩ්, සදාබ් ඛාන්, සිකන්දර් රාසා, වනිදු හසරංග, ජෝස්…