
නිසි මිලක් ලැබෙන තුරු වී අලෙවි නො කිරීමට අනුරාධපුර ගොවින් තීරණය කරයි
යල කන්නයේ අස්වැන්නට නිසි මිලක් ලැබෙන තුරු තමන් සතු වී තොග අලෙවි නො කිරීමට අනුරාධපුර ප්‍රදේශයේ ගොවීන් තීරණය කර තිබෙනවා. ඇතැම් වෙළෙඳුන් වී කිලෝවක් රුපියල් 80ත් 30ත් අතර මිලකට මිල දී ගැනීමේ උත්සාහයක් පවතින බව යි ගොවීන් චෝදනා කළේ.