
වහලය මත සවිකරන සූර්යබල පද්ධති ගාස්තු සංශෝධනය කෙරේ
වහලය මත සවිකරන නව සූර්යබල පද්ධති වෙනුවෙන් ලබාදෙන ගාස්තු සංශෝධනයට අනුමැතිය හිමිවී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ අනුව පැවැති රුපියල් 22 ක සහ රුපියල් 15.50ක ස්තර දෙකක ගාස්තු ක්‍රමය වෙනුවට කිලෝවොට් 500ට අඩු නව පද්ධතිය වෙනුවෙන් රුපියල් 37ක සහ කිලෝවොට් 500ට වැඩි නව පද්ධති වෙනුවෙන් රු 34.50ක ස්ථාවර නව…