
රේගුවෙන් නිදහස් කරගත් සහල් කිලෝ මිලියනය
විවිධ හේතූන් මත රේගුව මගින් වසර ගණනාවක් වරායේ රඳවාගෙන තිබෙන කන්ටේනර්වල ඇති සහල් කිලෝ මිලියනයක් මුදා හැරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළා. ප්‍රමාද ගාස්තු නොගෙවීම හේතුවෙන් රඳවාගෙන තිබූ කන්ටේනර් 79 ක මෙම සහල් තොගය පැවති බවයි ඔහු කියා සිටියේ. වරායේ සහ ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් සමග ඊයේ පැවැති විශේෂ…