
සුපිරි ප්‍රහාරයෙන් පසුව දසුන්ට හිමිවූ අලුත් තැන
ශ්‍රී ලංකා නායක දසුන් ශානක වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබේ. ඒ 2023/01/09 දින පැවති තරගයේදී ඔහු ඉන්දීය කණ්ඩායමේ ලද අසීරු ඉලක්කය ජයගැනීමෙන් අරමුණින් දියත් කළ සුපිරි ප්‍රහාරයත් සමඟය. පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා නායක දසුන් ශානක ICC ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට සමත්ව ඇත. ඒ අනුව ඔහු ඊයේ…