
ඉන්දීය සංචාරයට පෙර ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව පත්කිරීමක්
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන භෞත චිකිත්සකවරයා ලෙස ක්‍රිස් ක්ලාක් අයන්ස් පත්කර තිබේ. වසර දෙකක ගිවිසුම් කාලයකට යටත්ව ඊයේ (01) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු පත් කර ඇති බව වාර්තා වේ. ක්‍රිස් ක්ලාක් අයන්ස් මීට පෙර එංගලන්ත කණ්ඩායමේ සහ එසෙක්ස් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ විද්‍යා හා වෛද්‍ය ප්‍රධානියා මෙන්ම ප්‍රධාන භෞත චිකිත්සකවරයා ලෙසද…