
අනුෂ්කා සංජීවනී ට ICCයෙන් දඩ
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩිකා අනුෂ්කා සංජීවනීට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දඩ නියම කර තිබේ. ඒ කාන්තා 20යි 20 තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයේදී එම කවුන්සිලයේ විනය නීති සංග්‍රහය කඩ කිරීම හේතුවෙනි. මෙවර කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ බංග්ලාදේශයට එරෙහිව ඉකුත්දා පැවැති තරගයේ දී ශ්‍රී ලංකා කඩුලු රකින…