
ශ්රී පාදෙන් ගත් දොදොල් අස්සේ මීයෙක් ! බුකියම කළඹපු කතාව
ශ්රීපාද මාවතේ පිහිටි රසකැවිලි වෙලදසැලකින් මිලට ගත් දොදොල් කිලෝවක් මිලට ගත් අයෙකු ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ. ඔහු සඳහන් කර ඇත්තේ අදාළ දොදොල් නිවසට ගෙනැවිත් කපා බලද්දී එහි ඒ තුළ මිය ගිය සම්පූර්ණ මීයෙකු සිටි බවයි. ඒ සම්බන්ධයෙන් එම වෙලදසැලට දුරකථන ඇමතුමක් ලබාගත් පසු ඔවුන් එය ප්රතික්ෂේප කරන ලද බව ද ඔහු සඳහන් කරයි. කෙසේ…