
ප්රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් අභාවප්රාප්ත වෙයි
ප්රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා අභාවප්රාප්ත වී තිබේ. අද (13) උදෑසන මොරටුව, රාවතාවත්ත ප්රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේදී ඔහු මියගොස් ඇති බව පවුලේ ඥාතීන් සඳහන් කළහ. මිය යන විට නිහාල් නෙල්සන් මහතා 76 වන වියෙහි පසු වුණි. 1946 වර්ෂයේදී උපත ලද නිහාල් නෙල්සන් මහතා මෙරට සංගීත ක්ෂේත්රය තුළ ගායන ශිල්පියෙකු මෙන්ම ගී පද රචකයෙකු…