
ලයිසන් නැති අලි පහක් මුල් හිමිකරුවන්ට ලබා දෙන්නැයි දුන් නියෝගය අත්හිටුවයි
වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ සිටින බලපත්‍ර නොමැති අලි ඇතුන් පස් දෙනෙකු මුල් අයිතිකරුවන් වෙත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගයක් ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ඊයේ (26) අතුරු නියෝගයක් නිකුත් කළා. ඒ අනුව එම නියෝගය දින 14ක කාලයක් බල පැවැත්වෙනවා.අලි ඇතුන් මුල් අයිතිකරුවන්ට ලබාදීමට එරෙහිව ගොනු කළ රිට් පෙත්සම් හතරක් ඊයේ කැඳවනු ලැබී අතර…