
සිඩ්නි නුවර පොලිස් පොතේ ලියන්න පැමිණි ධනිෂ්ක ගුණතිලක
පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර දී ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවර දී කාන්තාවකට ලිංගික අඩත්තේට්ටම් කිරීම සම්බන්ධයෙන් එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දනිශ්ක ගුණතිලක ඇප ලැබීමෙන් පසුව අද(22) පළමුවරට සිඩ්නි නුවර පොලිස් ස්ථානයක් ඉදිරිපිට දී දැක ගන්නට ලැබුණා. ඒ ඔහුගේ ඇප කොන්දේසි යටතේ පොලිසියට වාර්තා කිරීමට පැමිණි…