
භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව ඉහළට
ඉන්දුනීසියාවේ බටහිර ජාවා පළාතේ සිදුවූ භූ කම්පනයක් හේතුවෙන් මරණ 44ක් දක්වා ඉහළගොස් ඇතිබව විදෙස් මාධ්‍ය නවතම වාර්තා පෙන්වාදෙයි. එම භූ කම්පනයේ ප්බලතාවය රික්ටර් මාපකයේ 5.6ක් ලෙස සටහන්ව තිබුණි. ඒ හේතුවෙන් තවත් 300කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා විය. භූ කම්පනය හේතුවෙන් දැඩි බලපෑමට ලක්වී ඇත්තේ සියන්ජූර් නම් ප්‍රදේශය බවත් මෙම මරණ වාර්තා…