
පක්ෂියෙකුගේ අනුරුවක් විකුණා මුදල් වංචා කළ දෙදෙනෙකු අත්අඩංගුවට
ව්‍යාජ ලෙස සකස් කළ රන් ආලේපිත පක්ෂියෙකුගේ අනුරුවක් විකුණා මුදල් වංචා කළ පුද්ගලයින් දෙදෙනෙකු අම්පාර – මධ්‍යම කඳවුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් තිස්සපුර ප්‍රදේශයේ පදිංචි 32 සහ 46 යන වයස්වල පසුවන්නන් බවයි පොලිසිය සඳහන් කළේ. මොවුන් සියඹලාවැව ප්‍රදේශයේ නිවසක දෝෂ මගහැරීම සඳහා ශාන්තිකර්මයක් සිදුකර තිබෙනවා. සැකකරුවන් ප්‍රකාශ කර ඇත්තේ නිවසේ දෝෂ මගහැරීමට…