
අද සිට වෙනස් වෙන පාස්පෝට් ගාස්තු
විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දී අය කරනු ලබන ගාස්තු සංශෝධනය කර තිබේ. ලබන වසර සඳහා වු අයවැය යෝජනාවකට අනුව අද (17) සිට බලපැවැත්වෙන පරිදි එම ගාස්තු සංශෝධනය වන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ අනුව එක්දින සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දී මෙතෙක් අයකරනු ලැබු රුපියල් 15,000ක ගාස්තුව රුපියල් 20,000ක්…