
යූරියා රැගත් තවත් නෞකාවක් කොළඹ වරායට පැමිණෙයි
යූරියා පොහොර මෙට්‍රික් ටොන් 22,000 ක් රැගත් තවත් නෞකාවක් කොළඹ වරායට ළඟාවූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. මෙවර මහ කන්නයේ වී හා බඩඉරිඟු වගාවන් සදහා අවශ්‍ය යූරියා පොහොර මිලදී ගැනීමට ලෝක බැංකුව විසින් ලබාදුන් අමෙරිකානු ඩොලර් මිලියන 105 ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ, මෙරටට පැමිණි දෙවන නෞකාව මෙය බවයි සඳහන් වන්නේ. මෙම නෞකාව මැලේසියාවේ සිට පැමිණ…