
රනිල් ජයවර්ධන ඉල්ලා අස්වෙයි
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පරිසර අමාත්‍යවරයා ලෙසට කටයුතු කළ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති රනිල් ජයවර්ධන එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු පසුගිය සැප්තැම්බර් මාසයේදී බ්‍රිතාන්‍ය රජයේ කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පත් කරනු ලැබුවේ ලිස් ට්‍රස්ට් හිටපු අගමැතිවරිය විසිනුයි. ඔහු පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු දෙපාර්තමේන්තුවට නායකත්වය දෙන අතරම බ්‍රිතාන්‍යයේ ආහාර සහ කෘෂිකාර්මික ප්‍රතිපත්ති භාරව කටයුතු කළා.මීට පෙර…