
බොරතෙල් මිලේ සුළු ඉහළ යාමක්
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලේ සුළු ඉහළ යාමක් පෙන්නුම් කරනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට සටහන් වී ඇත්තේ ඩොලර් 92 යි ශත 42 ක් ලෙසයි. ඩබ්ලිව් ටී අයි බොරතෙල් මිල ඩොලර් 85 යි ශත 98 ක් ලෙස දැක්වෙනවා.
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලේ සුළු ඉහළ යාමක් පෙන්නුම් කරනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට සටහන් වී ඇත්තේ ඩොලර් 92 යි ශත 42 ක් ලෙසයි. ඩබ්ලිව් ටී අයි බොරතෙල් මිල ඩොලර් 85 යි ශත 98 ක් ලෙස දැක්වෙනවා.
කුඩා දරුවන් සදහා ලබාදෙන සිරප් සහ ඖෂධ දියර වර්ග නිසා ඉන්දුනීසියාවේ දරුවන් 100ක් පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් ඉන්දුනීසියාව තුළ සිරප් සහ ඖෂධ දියර වර්ග අලෙවිය තහනම් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත. මේ පිළිබඳව වාර්තා වී ඇත්තේ ගැම්බියාවේ ළමයින් 70 දෙනෙක් කැස්ස සඳහා ලබාදෙන සිරප් වර්ගයක් නිසා මරණයට පත්වී…
ලක් පිලේ ක්‍රීඩකයෙකු ස්කෑන් පරීක්ෂණයකට යොමු කරයි ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ආබාධයකට ලක්ව ඇති බවට තොරතුරු වාර්තා වේ. ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ, පැතුම් නිස්සංක ස්කෑන් පරීක්ෂණයක් සඳහා යොමුකිරීමට නියමිත බවයි. මෙම අබාධ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පැවති තරගයේ පන්දු රැකීම සඳහා ඔහු වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු යොදවනු…
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් නිවේදනයක් ඊයේ (19) දිනයේ කොළඹ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් වෙත රැගෙන ආ ඉන්ධන ටැංකි රථයක යම් ජලය ප්‍රමාණයක් මිශ්‍ර වී තිබීම පිළිබඳව කරුණු පැහැදිළි කරමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ එම සිදුවීම සම්බන්ධයෙන් වහාම පූර්ණ පරීක්ෂණයක් සිදුකරන ලෙස බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින්…
නෙළුම් කුළුණ පරිශ්‍රය විවෘත කර තැබෙන වේලාවන් යළිත් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව සඳුදා සිට සිකුරාදා දක්වා උදෑසන 09.00 සිට රාත්‍රී 09.00 දක්වා ටිකට් පත් නිකුත් කරන අතර එම දිනවල උදෑසන 09.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළදී එම පරිශ්‍රය නැරඹීමේ හැකියාව පවතින බවයි කොළඹ නෙළුම් කුළුණ කළමණාකරන සමාගම සඳහන් කළේ. එසේම සෙනසුරාදා සහ ඉරිදා…
ශෙහාන් කරුණාතිලක විසින් රචනා කරන ලද The Seven moons of Maali Almeida නම් නවකතාව මෙවර බුකර් සම්මානය දිනාගෙන තිබෙනවා. බුකර් සම්මානය හැඳින්වෙන්නේ ග්‍රන්ථකරණයේ යෙදෙන්නන් හට හිමිවන නොබෙල් ත්‍යාගයට සමාන අගය කිරීමක් ලෙසයි. ඔහුගේ පලමු ග්‍රන්ථය වූ Chinaman කෘතිය ද ඉමහත් පාඨක ප්‍රසාදය දිනාගත්තා. ” වංචාව, දූෂණය, ජාතිවාදය අපට කිසිවක් ලබාදී නැහැ. මේ මතවාද කරපින්නාගෙන අපට…
අද (17) රාත්‍රී 9.00 සිට පෙට්‍රල් 92 සහ ඔටෝ ඩීසල් මිල අඩු කිරීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. අනෙකුත් ඉන්ධන මිල ගණන් කිසිඳු වෙනසක් සිදු නොවන බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ. අඩුවූ මිල සහ නව මිල පහතින්, * පෙට්‍රල් 92 – රු.40 කින් (නව මිල රු.370)…
කොළඹ මහ නගර සභාවෙහි නාගරික කොමසාරිස්වරිය පුවත්පත්වල පළ කර තිබෙන මහජන නිවේදනයකින් පැවසෙන්නේ කොළඹ මහනගර සභාව වාහන නැවැත්වීමේ ගාස්තු එකතු කිරීමට පුද්ගලයන් යොදවා නැති ස්ථාන රැසක් පවතින බවත් ඒ ස්ථානවල වාහන නැවැත්වීමේදී මහනගර සභාවේ නියෝජිතයින් ලෙස පැමිණ ගාස්තු අයකිරීමට උත්සාහ කරන අයට නොරැවටෙන ලෙසත්ය. කොළඹ මහ නගර සභාව මගින් නඩත්තු කරන නගර මාර්ග හැර පහත…
පසුගිය මාස 6 කට සාපේක්ෂව කරවල මිල 35%ත් 40%ත් අතර ප්‍රතිශතයකින් අඩුවී ඇති බව කරවල ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. ඒ අනුව දේශීය සහ විදේශීය කරවල තොග නිසි පරිදි ලැබීම හොඳ අස්වැන්නක් ලැබීම හේතුවෙන් සැළකිය මට්ටමකින් කරවල මිල අඩුවී ඇති බවයි එම සංගමයේ උප සභාපති ආර්.ජී. විල්සන් සඳහන් කළේ. පසුගිය කාලයේ පැවති ඩොලර් හා ඉන්ධන ගැටලුව හේතුවෙන්…
දිවයින ආශ්‍රිත ව පහළ වායු ගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය තවදුරටත් පවතිනු ඇති බවත් එබැවින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බර ව පවතිනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි යි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ…