වත්තල හා ජා-ඇල අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට යයි

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සඳහන් කලේ පසුගිය දිනවල ඇද හැලුනු අධික වර්ෂාපතනයත් සමග වත්තල හා ජා ඇල ආසනයන්හි ඇතැම් ප්‍රදේශ ජලයෙන් යටවීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ අනවසර ඉදිකිරීම් බවත් ඒවා කඩිනමින් කඩා ඉවත් කිරීමට පියවර ගන්නා බවයි. එම ප්‍රදේශයන් ජලයෙන් යටවීම වැලැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග පැහැදිලි කරමින් රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ (08) අමාත්‍යාංශයේ පැවති සාකච්ජාවකදී එලෙස…

Read More

කොරෝනා නොතකා හෝටලයක උපන්දින සාදයක් !

හෝටලයක උපන්දින සාදයක් පැවැත්වීම හේතුවෙන් කාන්තාවන් පස්දෙනෙකු ඇතුලූ දස දෙනකු අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය සඳහන් කරයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇති පිරිස අතර කැස්බෑව හැඩිගල්ල ප්‍රදේශයේ හෝටලයේ හිමිකරු වෙයි. පොලිසිය සඳහන් කරන්නේ මෙම පිරිස සතුව ගංජා, දුම්වැටි ආදියද තිබූ බවයි. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Read More

සංචරණ සීමා ඉවර වුණාම සුදුසු කාලයක් දෙනවා. මාසයක් වගේ. මීටර් කියවන්නත් අපහසුතාවයක් තියෙනවා. ජල බිල්පත් ගෙවීමට සහනයක්

මහජන තාවට ජල බිල්පත් ගෙවීම සඳහා සහන කාලයක් ලබාදීමට තීරණය කර තිබේ. අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරන්නේ සචරණ සීමා පැනවීම හේතුවෙන් ජල බිල්පත් ගෙවීමට නොහැකි පාරිභෝගිකයන් සඳහා එම සහනය ලබා දෙන බවය. ඒ අනුව මාසයක පමණ සහන කාලයක් එලෙස ලබාදීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්…

Read More

එන්නත නොලැබුණොත් රට පුරා ෆාමසි වසා දැමීමට තීරණයක් ?

දිවයින පුරා පිහිටි ෆාමසි 4000 ක ඖෂධවේදීන් හා සේවක සේවිකාවන්ට කොවිඩ් එන්නත ලබන සතිය වන විට ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත් වුවහොත් ෆාමසි වසා දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය පවසයි. සංචරණ සීමා පනවා ඇති කාල සීමාව තුළ ද දිවයින පුරා ෆාමසි විවෘත කර රෝගීන්ට ඖෂධ බෙදා හැරීම සිදු කරයි. එහිදී…

Read More
Back To Top