
මම අවංක කෙනෙක් නිසා තමයි තාම පාසල් කාලේ පෙම්වතා එක්ක යාළුවෙලා ඉන්නේ
දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂක ආදරේ දිනාගන්න සමත්වුණ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි රුමලි කේශිඩා කියන්නේ, ඉතින් අපි හිතුවා දෙවෙනි ඉනිම නාට්‍ය අවසන් වෙන්න කලින් රුමලි එක්ක ටිකක් කතා කරන්න, රුමලි මේ දවස්වල හැමෝම ඔයා ගැන කතා වෙනවා නේද..? ”හා ඔව් ඔව්, මේ ළඟදී දවසක මම සිරස ටීවී නාලිකාවේ වැඩසටහනකට ගිහින් කිවුව නේ මම බත් කන්නේ…