
මෛත්‍රීගේ අභියාචනා පෙත්සම ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභ කෙරේ
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම රුපියල් 21,000 ක ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභා කිරීමට බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය නියෝග කර තිබෙනවා. එම අභියාචනා පෙත්සම අද (01) කැඳවූ අවස්ථාවේදී සංජීව මොරායස් සහ ෆ්‍රෑන්ක් ගුණවර්ධන යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ. පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත්වූ පුද්ගලයින් වන්දි…