
තොරතුරු තාක්ෂණ ප්‍රවීනයින් රට හැර යෑමේ අවදානමක්
රජය විසින් හඳුන්වා දී ඇති නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය කඩා වැටීමකට ලක්වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක සමාජය පවසනවා. එහි සභාපති දමිත් හෙට්ටිහේවා සඳහන් කළේ මේ හේතුවෙන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් මේ වනවිට රටහැර යන තත්වයකට පත්ව ඇති බවයි.