
චීනයෙන් පරිත්‍යාගයක්
2023 වර්ෂයේ පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවෙන් 70%ක් සම්පූර්ණ කරමින් රෙදි මීටර් 8,862,990ක ප්‍රමාණයක් චීන රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට ලැබී තිබෙනවා. මෙරට වැඩබලන චීන තානාපති හු වෙයි (Hu Wei) විසින් අදාළ රෙදි තොගය අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වෙත ඊයේ (13) දිනයේ දී කොළඹ වරාය පරිශ්‍රයේ භාරදෙනු ලැබුවා. සිසුන්ට සෘජුව ම ලබාදිය හැකි වන පරිදි කපා අසුරා…