
පින්නවල අලි අනාථාගාරයේදී නිවුන් අලි උපතක්
පින්නවල අලි අනාථාගාරයේදී නිවුන් අලි උපතක් සිදුව ඇති බව වාර්තා වනවා. සුරංගි නම් කෙණර විසින් අද (31) අලුයම මෙම නිවුන් අලි පැටවුන් බිහිකර ඇති අතර මෙම සත්ත්වයින් දෙදෙනාම පිරිමි පැටවුන් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.