
වික්‍රම් එස් අද ගුවනට
ඉන්දියාවේ පෞද්ගලික සමාගමකට අයත් පළමු රොකට්ටුව අද (18) පෙරවරුවේ අභ්‍යවකාශගත කෙරෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ වික්‍රම් එස් නැමති මෙම රොකට්ටුව අද පෙරවරු 11.30 ට චෙන්නායි සිට කිලෝමීටර 115 ක් දුරින් පිහිටි ශ්‍රීහරිකෝටා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත කිරීමට නියමිත බවයි. ස්කයිරූට් එයිරෝස්පේස් සමාගමට අයත් එම රොකට්ටුව කිලෝමීටර 81 ඉහළ අභ්‍යවකාශයට ගොස් මිනිත්තු පහකට අඩු කාලයක දී…