
හැමෝම ආදරේ කරන ඉස්කෝලේ ටෙලි නාට්‍යයේ ආලෝක ටීචර්ගේ සොඳුරු කැදැල්ල
අපේ කළා ලෝකයේ ඉන්න හැමෝගෙම ආදරේ ආදරේ දිනා ගත්තු දක්ෂ සුරූපි රංගන ශිල්පිනියක් තමයි නදුනි කරුණාතිලක කියන්නේ. නදුනි හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වෙන්නේ ද්රෙඅන නාලිකාවේම විකාශනය වුන ‘පාවෙලා වලාකුළේ ඒවිද අම්මා’ ටෙලිනාට්‍ය හරහායි. රංගන ශිල්පිනියක වෙන්න කලින් ඉඳලම නදිනි නිරුපන ශිල්පිනියක ලෙස කටයුතු කළා. ඒ වගේම නදුනි කියන්නේ සංගීතය අංශයෙන් සෞදර්ය කලා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ලැබූ තරුණියක්.වුරුදු…