
ලාංකීය දරුවෙකුට ජාත්‍යන්තර ඡායාරූප තරඟයක ප්‍රශස්ත ඇගයීමක්
ලන්ඩනයේ ස්වාභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරය විසින් සංවිධානය කරනු ලබන Wildlife Photography of the Year ලොව දක්ෂ ඡායාරූප ශිල්පීන් රැසක් බිහි වන තරගයක්. මෙවර එම තරගය සඳහා රටවල් 95 ක් නියෝජනය කරමින් ඡායාරූප 50000 ක ට අධික සංඛ්‍යාවක් ලැබී තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ අතුරින් ප්‍රශස්ත ඇගයීමට ලක් වූ අයගේ නම් පසුගිය 1 වනදා…